Thursday, March 10, 2016

දබරය


 
ගෙරෙව්වා,
අකුණු ගැහුවා,
විදුලිත් කෙටුවා,
වැස්සා,
පොළොව තෙමුනා,
එච්චරයි.

 

ගොරවලා, ගොරවලා,
අහස අඟුරු තරමට ම කළුවෙලා
පොල් කරටි අළුවෙන්න  අකුණු ගහලා,
කටුනායකට, කලටුවාවට, හල්දුම්මුල්ලට,
ත්‍රිකුණාමලයට මිලි මීටර් සීයකටත් වැඩිවෙන්න
වහින්නෙ නම් නැහැ.



පින්තූරය http://champagnewhisky.com/2013/07/29/monday-rain/ අඩවියෙන්

No comments:

Post a Comment

Like to hear what you have to say.