පසුබිම
"රත්
තෙත් දෙතොල්" අද සිට ඇරඹෙන බ්ලොග් නවකතාවකි. නවකතාව ලියැවෙන්නේ ප්‍රසන්න රත්නායක නම් පුද්ගලයෙකු විසින් ලියන අයුරිනි. ප්‍රසන්නගේ මිතුරකු වන සන්තුෂ් දිසානායක සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන මොහොතේ සිට කතාව ඇරඹෙයි. සිහිමුර්ජාවීමට පෙර සන්තුෂ් විසින් ලබාදුන් password එකක්
මගින් ප්‍රසන්න කතාවට අවශ්‍ය මූලාස්‍ර ලබා ගනී. රත් තෙත් දෙතොල් අධි සංවේදී සිතක කතාව යි.
එල සිංහල කියවන්න අපි බලාගෙන ඉන්නේ දිගටම ලියන්න අපි එනවා බලන්න ........ මේකට follow ගැජට් එක දාන්න එතකොට කට්ටියට නිතර එන්න ලේසියි
ReplyDeletegoogle + එකද?
Deleteහරියට කරන්න අපි බලාන ඉනනවා
ReplyDelete