Tuesday, November 5, 2013

(00)රත් තෙත් දෙතොල් - පසුබිම


පසුබිම
 

"රත් තෙත් දෙතොල්" අද සිට ඇරඹෙන බ්ලොග් නවකතාවකි. නවකතාව ලියැවෙන්නේ ප්‍රසන්න රත්නායක නම් පුද්ගලයෙකු විසින් ලියන අයුරිනි. ප්රසන්නගේ මිතුරකු වන සන්තුෂ් දිසානායක සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන මොහොතේ සිට කතාව ඇරඹෙයි. සිහිමුර්ජාවීමට පෙර සන්තුෂ් විසින් ලබාදුන්  password එකක් මගින් ප්රසන්න කතාවට අවශ් මූලාස් ලබා ගනී. රත් තෙත් දෙතොල් අධි සංවේදී සිතක කතාව යි.

 

3 comments:

  1. එල සිංහල කියවන්න අපි බලාගෙන ඉන්නේ දිගටම ලියන්න අපි එනවා බලන්න ........ මේකට follow ගැජට් එක දාන්න එතකොට කට්ටියට නිතර එන්න ලේසියි

    ReplyDelete
  2. හරියට කරන්න අපි බලාන ඉනනවා

    ReplyDelete

Like to hear what you have to say.